Jun
30
වසර 30 කට පසු ජපානය යළි වානිජ තල් මසුන් දඩයම ආරම්භ කර තිබෙනවා.
ලබන පළමු වෙනිදා සිට ඔවුන් නිල වශයෙන් ජාත්‍යන්තර තල් මසුන් නියාමන කොමිසමෙන් ඉවත්වීමටයි නියමිත. වානිජ තල් මසුන් දඩයමට අවසර ලබා නොදීමට කොමිසම ගත් තීරණයත් සමඟ ජපානය ඉන් ඉවත්වීමට තීරණය කළා. එහෙත් දැඩි නියාමනයක් සහිතව එම කටයුතු සිදු කරන බවයි එරට රජය පවසන්නේ.
The post ජපානය යළි වානිජ තල් මසුන් දඩයම අරඹයි appeared first on ITN News.
Post a Comment