නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදී තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලා අස්වීම භාරගත් බව ජනාධිපතිතුමා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.
The post අසාද් සාලි හා හිස්බුල්ලා ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට භාර දෙයි appeared first on ITN News.
Post a Comment