Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නියම සුදුස්සා නියම මොහොතේ අපි ඉදිරිපත් කරනවා  

Add comments

නියම සුදුස්සා නියම මොහොතේ දී ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තම පක්ෂය සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා පවසනවා. කළුතර විලේගොඩ ශ්‍රී පත්මාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ගම්පෙරළිය ජාතික සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී පත්මාරාම විහාරස්ථානයේ දෙමහල් දහම්පාසල් ගොඩනැගිල්ලේ දෙවන මහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා. මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ 5 ක්.

 

 

 

The post නියම සුදුස්සා නියම මොහොතේ අපි ඉදිරිපත් කරනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG