Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට‍්‍රම්ප් රුසියාවෙන් ඉල්ලීමක් කරයි  

Add comments

සිරියාවේ ඉඩ්ලිබ් ප‍්‍රදේශයට බෝම්බ හෙළිම නතර කරන්නැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් රුසියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සිරියා රජයේ හමුදා සමඟ ගිවිසුම දීර්ඝ කිරිමට තීරණය කළ බවට රුසියාව ප‍්‍රකාශ කිරිමත් සමඟයි ඇමරිකා ජනාධිපතිවරයා මෙම ඉල්ලිම සිදුකළේ. සිවිල් වැසියන්ට මෙම බෝම්බ ප‍්‍රහාරවලින් දැඩි බලපැම් එල්ල වන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඒ අනූව වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියකට පැමිණෙන ලෙසයි ඇමරිකා ජනධිපතිවරයා රුසියාවෙන් සහ සිරියාවෙන් ඉල්ලා සිටින්නේ.

The post ට‍්‍රම්ප් රුසියාවෙන් ඉල්ලීමක් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG