Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාව අනුගමනය කරන ප‍්‍රතිපත්තිය සැළකිල්ලට නොගන්නා බව කටාර් රාජ්‍ය ප‍්‍රකාශ කරයි  

Add comments

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව අනුගමනය කරන ප‍්‍රතිපත්තිය සැළකිල්ලට නොගන්නා බව කටාර් රාජ්‍ය ප‍්‍රකාශ කළා.

සවුදි අරාබිය මක්කමදී සංවිධාන කළ හදිසි සාකච්ඡාවට සහභාගී වීමෙන් පසු අදහස් දක්වමින් කටාර් විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. කලාපීය වශයෙන් ද ඉරානයේ ඇතැම් ක‍්‍රියාකලාපයන් විවේචනයට ලක්වුවද ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප‍්‍රතිපත්තිය පිළිබඳ නිශ්චිත එකඟතාවකට පැමිණ නොමැති බවයි කටාර් විදේශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

The post ඇමරිකාව අනුගමනය කරන ප‍්‍රතිපත්තිය සැළකිල්ලට නොගන්නා බව කටාර් රාජ්‍ය ප‍්‍රකාශ කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG