Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ ඕනෑම ප‍්‍රතිචාරයකට සූදානම් බව චීනය කියයි  

Add comments

ඇමරිකාවේ ඕනෑම ප‍්‍රතිචාරයකට සූදානම් බව චීනය ප‍්‍රකාශ කළා.

චීන භාණ්ඩවලට ඇමරිකාව තීරු බදු පැනවීමත් සමඟයි මතභේදාත්මක තත්ත්වය ඇති වුණේ. එහෙත් මේ වනවිට ඇමරිකාවේ ස්ථාවරය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි චීනය සඳහන් කළේ. ඇමරිකාව සාකච්ඡා සඳහා පැමිණෙන්නේ නම් ඊට සුදානම් බව ද චීනය ප‍්‍රකාශ කළා. ඇමරිකා ප‍්‍රතිචාරය හැකි ඉක්මණින් බලපොරොත්තු වන බවත් චීන විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

The post ඇමරිකාවේ ඕනෑම ප‍්‍රතිචාරයකට සූදානම් බව චීනය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG