කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරියට භාරදීමට නියමිතව තිබෙනවා.
අතුරු වාර්තාව භාරදීමෙන් පසු ඉදිරි කටයුතු පිිළිබඳ තීරණය කරනු ඇති බවයි වැඩ බලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ.ෂාෆි ෂිහබ්දීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයයි මෙම සය පුද්ගල කමිටුව පත්කළේ.
The post වෛද්‍ය ෂාෆි ගැන පරීක්ෂණ කමිටු අතුරු වාර්තාව සෞඛ්‍ය ලේකම්ට appeared first on ITN News.
Post a Comment