Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් 4500කට අද සමෘද්ධිය  

Add comments

ලක්ෂ හයකට අළුතින් සමෘද්ධිය ලබාදීමේ වැඩසටහනේ තවත් අදියරක් අද පැවැත්වෙනවා. ඒ කෑගල්ල රුවන්වැල්ලේදීයි. එහිදී 4500 දෙනෙකුට අළුතින් සමෘද්ධි දීමනා ලබාදීම සිදුකෙරෙන බවයි අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේ.

අළුතින් සමෘද්ධිය ලබාදීමේ වැඩපිළිවෙලේ තවත් අදියරක් බුලත්සිංහලදී පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

මේ අතර යාපනය දිස්ත‍්‍රික්කයේ පවුල් 23011ක් වෙනුවෙන් අළුතින් සමෘද්ධි හිමිකම ප‍්‍රදානය කිරිම ඊයේ සිදුවුණා. සංකේතාත්මකව ඉන් පන් දහසකට හිමිකම් පත් පිරිනැමුණේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

The post තවත් 4500කට අද සමෘද්ධිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG