පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාව භෙට පස්වරු තුනට යළි රැස්වනවා.
එහිදී තවත් සාක්ෂි කරුවන් 04 දෙනෙකු කැඳවීමටයි තීරණය කර තිබෙන්නේ. අපරාධ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න , එහි අධ්‍යක්ෂ ශානි අබේසුන්දර, ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ඩබ්ලිව් එස් ඊ ජයසුන්දර සහ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නාලක සිල්වා යන මහත්වරුන් ඊට ඇතුලත්.
The post පාස්කු ප‍්‍රහාරය ගැන විමර්ශනය කරන තේරීම් කාරක සභාව හෙට පස්වරු තුනට රැස්වෙයි appeared first on ITN News.
Post a Comment