Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරියාවේ බෝම්බයක් පුපුරා යාමෙන් දස දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

සිරියාවේ අසාස් නගරයේ මෝටර් රථයක් තුළ බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව වුණා.

සිරියාවේ අසාස් නගරයේ වෙළදපොලක් ආසන්නයේදීයි  මෙම පිපිරීම සිදු වුණේ. බෝම්බය පුපුරා යන අවස්ථාවේදී ඒ ආසන්නයේ විශාල පිරිසක් රැදී සිට ඇති බව සදහන්. අසාස් නගරය තුර්කි දේශසීමාව ආසන්නයේ  පිහිටා තිබෙන අතර එම දේශසීමාව තුර්කි කැරලිකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ප්‍රදේශයක්. සිරියා බලධාරීන් සදහන් කරන්නේ මෙම ප්‍රහාරය තුර්කි කැරලිකරුවන් විසින් සිදු කරන්නට ඇති බවයි.

 

 

 

The post සිරියාවේ බෝම්බයක් පුපුරා යාමෙන් දස දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG