Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිය අනතුරකින් පාසල් ගුරුවරියක සහ ළමයින් තුන් දෙනෙකුට තුවාල  

Add comments

රිය අනතුරකින් පාසල් ගුරුවරියක සහ ළමයින් තුන් දෙනෙකු තුවාල ලැබුවා.

වැල්ලවාය ,ඇතිලි වැව විදුහල ඉදිරිපිට කහඉර මතදීයි අනතුර සිදුවුණේ. ගුරුවරිය සහ සිසුන් උදෑසන පාසලට පැමිණෙමින් සිටියදී වේගයෙන් පැමිණි ලොරි රථයක් ඔවුන් යටකරගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. තුවාල ලැබූවන් වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ගුරුවරිය සහ එක් සිසුවෙකු මොනරාගල සිරිගල රෝහලට මාරුකර යවා තිබෙනවා.

 

 

The post රිය අනතුරකින් පාසල් ගුරුවරියක සහ ළමයින් තුන් දෙනෙකුට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG