Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචාරක ක්ෂේත්‍රය ක්‍රමයෙන් යථා තත්ත්වයට  

Add comments

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු යම් පසුබෑමකට ලක්ව තිබූ සංචාරක ක්ෂේත්‍රය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා.

ලොව හොදම සංචාරක ගමනාන්තය බවට පත්වෙමින් පසුගිය වසර කිහිපය තුළ සංචාරක කර්මාන්තයෙන් ඉහළ ආදායමක් ඉපැයීමට රජයට හැකිවුණා. එබැවින් සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවමින් සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක්  ක්‍රියාවට නැංවීමටයි රජය කටයුතු කර තිබෙන්නේ. සංචාරක ව්‍යාපාරයේ නියුතුවුවන්ට කඩිනමින් සහන සැලසීමට රජය මේවන විටත් කටයුතු කර තිබෙනවා.

 

The post සංචාරක ක්ෂේත්‍රය ක්‍රමයෙන් යථා තත්ත්වයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG