Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්විස්ටර්ලන්ත කාන්තාවන් රටපුරා විරෝධතාවක  

Add comments

ස්විස්ටර්ලන්ත කාන්තාවන් දීප ව්‍යාප්ත විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා. ඒ කාන්තාවන් සමානත්වයෙන් පිළිගැනීමට කටයුතු කරන්නැයි බලකරමින්. ස්තී‍්‍ර පුරුෂ සමානාත්මතාව පිළිගැනීම කඩිනමින් සිදුකළ යුතු බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

පිරිමින්ට සමාන වැටුපක් කාන්තාවන්ට ද ලබාදිය යුතු බවට වූ යෝජනාවක් පසුගිය වසරේදී ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තුවට ද ඉදිරිපත්ව තිබෙනවා. මීට වසර 28 කට පෙර ද මෙවැනිම විරෝධතාවක් ස්විස්ටර්ලන්තයේදී පැවැත්වුණා. ඊට ලක්ෂ 5 කට වැඩි කාන්තාවන් පිරිසක් එක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post ස්විස්ටර්ලන්ත කාන්තාවන් රටපුරා විරෝධතාවක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG