Jun
30
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රාජ්‍ය ආයතනවල අක‍්‍රමිකතා පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවට පැමිණියා.
පාසල් පෙළ පොත් සඳහා තම ඡායාරූපය යෙදීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමටයි අමාත්‍යවරයා මෙලෙස කොමිසම හමුවට කැඳවා තිබෙන්නේ. ඒ අනුව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙරවරු 9.20 ට පමණ කොමිසම හමුවට පැමිණ තිබෙනවා.
The post අධ්‍යාපන අමාත්‍යවරයා ජනපති කොමිසම හමුවේ appeared first on ITN News.
Post a Comment