Jul
31

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ හතර වන දිනය අද(01)යි. ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන මෙම සතිය පුරා ක්‍රියාත්මකයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක් කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මල්වාන උඩමාපිටිගම සේවා පියසේදී කෝමාරිකා පැළ බෙදාදීමක් සිදු කෙරුණා....