Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජල ගැලිම් හේතුවෙන් බංගලිදේශයේ පුද්ගලයන් 114 ක් ජීවිතක්ෂයට  

Add comments

මෝසම් වැසි සමඟ ඇතිවූ ජල ගැලිම් හේතුවෙන් බංගලිදේශයේ පුද්ගලයන් 114 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වැඩි පිරිසක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු දිග ජමාල්පූර් ප‍්‍රදේශයේදී කුඩා දැරියන් පස් දෙනෙක් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් ඔවුන් මියගොස් තිබෙනවා. පුද්ගලයන් ලක්ෂ 12 කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බවයි වාර්තා වන්නේ. 1975 න් පසුව එරට ඇතිවූ විශාලතම ජල ගැල්ම ලෙස මෙය සැලකෙනවා.

The post ජල ගැලිම් හේතුවෙන් බංගලිදේශයේ පුද්ගලයන් 114 ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG