Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපයේ දැඩි උණුසුම සමඟ අයිස් කඳු දියවීමේ අවදානමක්  

Add comments

දැඩි උණුසුම් තත්වය හේතුවෙන් අයිස් කඳු දියවීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය ප‍්‍රකාශ කළා.

එය බෙල්ජියම, නෙදර්ලන්තය, ප‍්‍රංශය හා ජර්මනියට බලපෑමක් බවයි එම සංවිධානය පෙන්වාදෙන්නේ. අයිස් කඳු වැඩි ප‍්‍රමාණයක් දියවීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවන්නේ ගී‍්‍රන්ලන්තයෙන්. මෙම තත්වය ඉදිරියට පැවතුණ හොත් රටවල් කිහිපයකට හානිදායක බව එක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය පෙන්වාදෙනවා.

The post යුරෝපයේ දැඩි උණුසුම සමඟ අයිස් කඳු දියවීමේ අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG