Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන්න එජාපයෙන් සාර්ථක වැඩපිළිවෙලක්  

Add comments

එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන සාර්ථක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළා.

වත්මන් රජය රට තුළ සාධනීය වෙනසක් නිර්මාණය කර තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් රජය ගොඩනැගූ බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට වෙනත් පක්ෂ සහ නියෝජිතයන් විශාල පිරිසක් සාකච්ඡා සිදුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

The post ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන්න එජාපයෙන් සාර්ථක වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG