නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇල්පිටිය තල්ගස්තැන්න ප‍්‍රදේශයේදී.
ඔහු සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. සැකකරු පෙරවරුවේ ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.
The post නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment