හජ්ජි වන්දනාවේ පැමිණෙන කොංගෝ සංචාරකයන්ට සිය රටට පැමිණීම සවුදි අරාබිය තහනම් කර තිබෙනවා. ඒ ඉබෝලා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන්.
කොංගෝ රාජ්‍යය තුළ ඉබෝලා වසංගතය තවදුරටත් පැතිරයමින් පවතිනවා. එය පාලනය කිරීම සඳහා සිදුකරන වැඩසටහන් අක‍්‍රමවත් බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.
The post කොංගෝ සංචාරකයන්ට සවුදි අරාබියෙන් තහනමක් appeared first on ITN News.
Post a Comment