Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අද දිනයේ පළාත් කිහිපයකට වැසි  

Add comments

අද(27) දිනයේ පළාත් කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් ඊට අයත්. බදුල්ල, අම්පාර, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් වැසි අපේක්ෂා කෙරෙනවා. ගිගුරුම් සහිත වැසි සමඟ එම ප‍්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකියි.

මීගමුව, හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින්විට ඉහළ යාහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.

The post අද දිනයේ පළාත් කිහිපයකට වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG