Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මධ්‍යධරණී මුහුද ආසන්නයේ බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන් 150 දෙනෙකුට ආසන පිරිසක් ජීවිතක්ෂයට  

Add comments

මධ්‍යධරණී මුහුද ආසන්නයේ සංක්‍රමණික බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන් සංක්‍රමණිකයින් 150 දෙනෙකුට ආසන පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසනවා.

මධ්‍යධරණී මුහුදේ ලිබියා වෙරළ තීරය ආසන්නයේදී මෙම බෝට්ටුව අනතුරට ලක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බෝට්ටුව අනතුරට ලක් වන අවස්ථාවේදී 300 කට ආසන්න සංක්‍රමණිකයින් පිරිසක් එහි සිට තිබෙනවා. ලිබියා වෙරළාරක්ෂකයින් තවත් සංක්‍රමණිකයින් 134 දෙනෙකුට අධික පිරිසක් බේරාගෙන ඇති බවයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසන්නේ. මෙම වසරේ ගත වූ මාස කිහිපයේ පමණක් මධ්‍යධරණී මුහුදේදී සංක්‍රමණිකයින් 600 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.

 

 

 

The post මධ්‍යධරණී මුහුද ආසන්නයේ බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන් 150 දෙනෙකුට ආසන පිරිසක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG