Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව වසර 16 කට පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි  

Add comments

ඇමෙරිකාව වසර 16 කට පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඇමෙරිකාවේ නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනයක් කරමින් සඳහන් කළේ මරණ දඩුවම නියම වී ඇති පුද්ගලයින්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවයි. ඇමෙරිකා නීතිපති විලියම් බාර් වැඩිදුරටත් සඳහන් කරන්නේ වරදකරුවන් 05 දෙනෙකු මරණ දඩුවමට පමුණුවන ලෙස එරට බන්ධනාගාර කාර්යාංශයට නියෝග ලබා දුන් බවයි. මෙසේ මරණ දඩුවමට නියම වූ පුද්ගලයන් 05 දෙනා මනුෂ්‍ය ඝාතන සහ ළමා හා ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ සිරකරුවන් බවයි වාර්තා වන්නේ. ඒ අනුව 2019 දෙසැම්බර් මාසයේදී හා 2020 ජනවාරි මාසයේදී මෙම පුද්ගලයන්ට මරණ දඩුවම පමුණුවනු ඇති.

 

 

 

The post ඇමෙරිකාව වසර 16 කට පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG