Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බටහිර යුරෝපයේ උෂ්ණත්වය අද දිනයේදීත් වාර්ථා ගත ලෙස ඉහළට  

Add comments

බටහිර යුරෝපයේ උෂ්ණත්වය අද දිනයේදීත් වාර්ථා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

බටහිර යුරෝපයේ බොහෝ රටවල උෂ්ණත්වය අද දිනයේදී සෙල්සියස් අංශක 40 කට ආසන්න වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බෙල්ජියම ජර්මනිය සහ නෙදර්ලන්ත යන රටවල දින දෙකක් ඇතුළත වාර්තා වූ ඉහලම උෂ්ණත්වය මෙයයි. ප්‍රංශයේ උතුරු දිග ප්‍රදේශයට රතු නිවේදන නිකුත් කිරීමටයි කාලගුණ අංශ පියවර ගෙන ඇත්තේ.  කාලගුණ විපර්යාසය හේතුවෙන් යුරෝපය ඇතුළු රටවලට මෙවැනි උෂණත්වයක් බලපා ඇති බව  එක්සත් රාජධානියේ ජාතික කාලගුණ ආයතනය සඳහන් කර තිබෙනවා.  අධික උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද මේ  වන විට ක්‍රියාත්මකයි.

 

 

The post බටහිර යුරෝපයේ උෂ්ණත්වය අද දිනයේදීත් වාර්ථා ගත ලෙස ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG