Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පළමු දිය යට හමුදා කෞතුකාගාරය ජෝර්දානයේ දී විවෘත කෙරේ  

Add comments

ලොව පළමු දිය යට හමුදා කෞතුකාගාරය ජෝර්දානයේ දී විවෘත කෙරුණා.

ජෝර්දානයේ දකුණුදිග ප්‍රදේශයේ අකාබා වෙරළ නගරයේ රතු මුහුද ආසන්නයේයි  මෙය පිහිටා තිබෙන්නේ. ඒ මුහුදු මට්ටමේ සිට මීටර් 28ක් ගැඹුරින්. යුධ ටැංකි, ගුවන් යානා, හෙලිකොප්ටර් යානා හා යුද උපකරණ රැසක් මෙම දිය යට කෞතුකාගාරයේ දී දැක ගැනීමට හැකියාව පවතිනවා. මෙය සංචාරකයින්ට නවමු ආකාරයේ අත්දැකීමක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

The post ලොව පළමු දිය යට හමුදා කෞතුකාගාරය ජෝර්දානයේ දී විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG