ගත වූ දින 22 දි බීමත් රියදුරන් 6136 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (28) උදෑසන හයේ සිට අද (29) උදෑසන හය දක්වා විශේෂ මෙහෙයුම් දිවයින පුරා සිදුකෙරුණා. එහිදි තවත් බීමත් රියදුරන් 212 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ලබන පස් වනදා දක්වා ක‍්‍රියාත්මක කෙරෙනවා.
The post ගත වූ දින 22 දි බීමත් රියදුරන් 6136ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment