Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කළගෙඩිහේනේ දී වෑන් රථයකට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් යළි අධිකරණයට  

Add comments

කළගෙඩිහේනේ දී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකළ ගණිත ගුරුවරයකු වන දිනේෂ් නුවන් අමරතුංග ඇතුළු අට දෙනා අද අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

ඔවුන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පසුගිය 22 වනදායි. ඒ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනෙකු අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේයි. එහිදී තවත් හතර දෙනෙකු අධිකරණයට භාර වුණා. වරද පිළිගත්ත ද ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි අධිකරණය නියෝග කළේ.

The post කළගෙඩිහේනේ දී වෑන් රථයකට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් යළි අධිකරණයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG