Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තානයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් පහළොස් දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර ජනාකීර්ණ ප්‍රදේශයකට කුඩා හමුදා ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

අද අලුයම සිදු වූ අනතුරින් පුද්ගලයින් පහළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ගුවන් යානයේ සිටි හමුදා නිලධාරීන් පස් දෙනෙකු සහ සිවිල් වැසියන් දස දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පාකිස්තාන වාර්තා සඳහන් කරන්නේ. තවත් දොළොස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. යානය කඩා වැටීමෙන් නිවාස 4 කට හානි සිදුව ඇති බව ද සදහන්. එය  පුහුණු කිරීම් සඳහා යොදා ගන්නා ගුවන් යානයක් බවට මේ වන විට හදුනාගෙන තිබෙනවා. අනතුරට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

 

The post පාකිස්තානයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් පහළොස් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG