අද (28) උදෑසන 6.00 න් අවසන් වූ ගතවූ පැයව 24 දී බීමත් රියදුරන් 219 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය පස්වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු බීමත් රියදුරන් ගණන 5924 ක්.
දිවයින පුරා ආරම්භවූ විශේෂ මෙහෙයුම ලබන 05වනදා දක්වා කි‍්‍රයාත්මකයි. බීමත්ව රිය පැදවිමෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමයි අරමුණ.
The post දින 23 කදි බීමත් රියදුරන් 5924 ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment