Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

227 වන ආදර්ශ ගම්මානයත් ජනතා අයිතියට  

Add comments

227 වන ආදර්ශ ගම්මානය අද(28) ජනතා අයිතියට පත්කළා. ඒ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන්. හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ඉදිකර ඇති එය කුමරි සිටුපහන්ගම ලෙසයි නම්කර තිබෙනවා.

ආදරශ ගම්මාන 2500 වැඩපිළිවෙල කඩිනමින් සම්පූර්ණ කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා ප‍්‍රකාශ කළා.

ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ඉදිකළ 228 වන ගම්මානය හෙට ජනතා අයතියට පත් කිරිමටයි නියමිත.

The post 227 වන ආදර්ශ ගම්මානයත් ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG