Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගත වූ පැය 24  තුළ බීමත් රියදුරන් 235 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ඊයේ පෙරවරු 06 සිට අද පෙරවරු 06 දක්වා ගත වූ පැය 24  තුළ බීමත් රියදුරන් 235 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේ පසුගිය 15 වනදායි.  එදා සිට මේ දක්වා කාලය තුළ බීමත් රියදුරන් 5497 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

The post ගත වූ පැය 24  තුළ බීමත් රියදුරන් 235 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG