Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැරිස් නුවර ඉහළම උෂ්ණත්වය වාර්තා වෙයි  

Add comments

ප‍්‍රංශයේ පැරිස් නුවර වාර්තාවූ ඉහළම උෂ්ණත්වය ඊයේ වාර්තා වුණා. එය සෙල්සියස් අංශක 42.6 ක් ලෙස සටහන්වූ බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

මීටපෙර සෙල්සියස් අංශක 40.4 ක ඉහළම උෂ්ණත්වය වාර්තා වුණේ 1947 දීයි. ජර්මනිය, බි‍්‍රතාන්‍ය සහ නෙදර්ලන්තයට ද දැඩි උණුසුම් කාලගුණ තත්වයක් බලපා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.

The post පැරිස් නුවර ඉහළම උෂ්ණත්වය වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG