Jul
01
ඉන්දියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 30 දෙනෙකු මියගියා. ජම්මු කාෂ්මීර ප‍්‍රදේශයේ කි‍්‍රස්ට්වාර් දිස්ති‍්‍රක්කයේ කෙෂ්වාන් ප‍්‍රදේශයේදී බස් රථය ප‍්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවයි දිස්ති‍්‍රක් පොලිස් ප‍්‍රධානියා ප‍්‍රකාශ කළේ.
අනතුරෙන් තුවාල ලැබූ හත් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. බස් රථය තුළ ප‍්‍රමාණය ඉක්මවා මඟීන් රැගෙන යාමයි අනතුරට හේතුව. වංගු සහිත ස්ථානයකදී බස් රථය පාලනය කරගැනීමට රියදුරුට නොහැකිවී ඇති බව ද පොලීසිය සඳහන් කළා.
The post ඉන්දියාවේ බස් රථ අනතුරකින් 30ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment