Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතියෝපියාව දිනක් ඇතුළත පැළ මිලියන 350කට අධික ප්‍රමාණයක් රෝපණය කරමින් නව වාර්තාවක් පිහිටුවයි  

Add comments

ඉතියෝපියාව දිනක් ඇතුළත පැළ මිලියන 350කට අධික ප්‍රමාණයක් රෝපණය කරමින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඉතියෝපියා අග්‍රාමාත්‍ය අභි අහමඩ්ගේ අදහකට අනුවයි මෙය ක්‍රියාත්මක කර තිබෙන්නේ. පැල රෝපණ වැඩසටහන යටතේ පැල මිලියන 353 කට අධික ප්‍රමාණයක් ස්ථාන දහසක පමණ සිටුවා තිබෙනවා. නියඟයෙන් පීඩා විදින රටක් වන ඉතියෝපියාවේ වන විනාශය සහ දේශගුණික විපර්යාස අවම කිරීම මෙහි අරමුණයි. රජයේ සහ පෞද්ගලික ආයතන රැසක් වසා තබමින් වැඩසටහනට සහාය දැක් වූ ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ විසිවන සියවසේ මුල් භාගයේ 35% ක් පැවති ඉතියෝපියාවේ වනාන්තර ප්‍රමාණය 2000 වසර වන විට  04% කින් අඩු වී ඇති බවයි.

 

 

The post ඉතියෝපියාව දිනක් ඇතුළත පැළ මිලියන 350කට අධික ප්‍රමාණයක් රෝපණය කරමින් නව වාර්තාවක් පිහිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG