ලිබියාවේ සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් හතලිස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ලිබියාවේ ට්‍රිපෝලි අගනුවරට නැගෙනහිරින් පිහිටි මෙම සංක්‍රමණික මධ්‍යස්ථානයේ සිටි තවත් 80 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූ සංක්‍රමණිකයින්ගෙන් වැඩි පිරිසක් අප්‍රිකානු ජාතිකයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. යුරෝපයට සංක්‍රමණය වන සංක්‍රමණිකයින් වැඩි වශයෙන් ලිබියාවට පැමිණ යුරෝපයට සංක්‍රමණය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post ලිබියාවේ සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් 40නෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment