යුරෝපා සංගමය ඉරානයෙන් ඉල්ලීමක් කළා. ඒ යුරේනියම් බලගැන්වීමේ වැඩපිළිවෙල නතර කරන ලෙසට දැනුම් දෙමින්.
ප‍්‍රංශය, ජර්මනිය හා බි‍්‍රතාන්‍යය ඒ සඳහා මූලිකත්වය ගෙන තිබෙනවා. න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් මේ වනවිට මතුව තිබෙන්නේ අරබුදකාරි වාතාවරණයක්. ඒවා සමථයකට පත්කිරිම ඉරානයේ වගකීමක් බවත් යුරෝපා සංගමය ප‍්‍රකාශ කළා.
The post යුරෝපා සංගමය ඉරානයෙන් ඉල්ලීමක් කරයි appeared first on ITN News.
Post a Comment