Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන සකස් කළ නිරික්ෂණ වාර්තාව අධ්‍යනය කිරිමට අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවක්  

Add comments

මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සකස් කළ නිරික්ෂණ වාර්තාව අධ්‍යනය කිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවක් පත්කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා.

අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළා. එය අධ්‍යනය කිරිමට අමාත්‍යවරුන් හතර දෙනෙකුගෙන් සමන්විත අනු කාරක සභාවක් පත්කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.

The post මඩකලපුව විශ්වවිද්‍යාලය ගැන සකස් කළ නිරික්ෂණ වාර්තාව අධ්‍යනය කිරිමට අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG