විශ‍්‍රාම වැටුප සියයට 43කින් වැඩි කිරිමට පියවර ගෙන ඇති බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළා.
කිසිදු විශ‍්‍රාම වැටුපක් අහිමි කර හෝ කප්පාදු කර නැහැ. සෑම විශ‍්‍රාමිකයකුටම එම ප‍්‍රතිලාභ හිමිවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරිමටත් රජය මේ වනවිට පියවර ගෙන තිබෙනවා.
The post විශ‍්‍රාම වැටුප 43%කින් වැඩි කිරිමට පියවර appeared first on ITN News.
Post a Comment