දිවයින පුරා කි‍්‍රයාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේමෙහෙයුමට අදාලව දින විසි දෙකක් තුල රියදුරන් 5705 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට රුපියල් මිලියන 142කට ආසන්න දඩ මුදලක් පැනවීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.
බීමත් රියදුරන් වැටලිමේ විශේෂ වැඩසටහන පසුගිය පස්වනදා සිට ආරම්භ වුණා.
The post දිවයින පුරා කි‍්‍රයාත්මක කළ වැටලිම් වලින් බීමත් රියදුරන් 5705ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment