Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව අතර නිදහස් වෙළෙද ගිවිසුමක් පිළිබද සාකච්ඡා  

Add comments

බ්‍රිතාන්‍යය සමග නිදහස් වෙළෙද ගිවිසුමක් පිළිබද සාකච්ඡා කෙරෙමින් පවතින බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍යය නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සමග පැවති දුරකතන සංවාදයකින් අනතුරුවයි. ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය අතර පැවති වෙළෙද කටයුතු බ්‍රිතාන්‍යයේ යුරෝපා සංගමයේ සාමාජිකත්වයට බාධාවක් වී තිබුණා.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වූ පසු ඉතා ඉක්මනින් දෙරට අතර වෙළෙද ගණුදෙනු පිළිබද විධිමත් සාකච්ඡා ආරම්භ කරන බවයි මෙහිදී වැඩිදුරටත් සදහන්වී ඇත්තේ.

The post බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව අතර නිදහස් වෙළෙද ගිවිසුමක් පිළිබද සාකච්ඡා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG