පකිස්ථාන අග‍්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ඇමරිකා සංචාරයෙන් පසු දෙරට අතර තීරණ රැසකට එළඹ තිබෙනවා. පකිස්ථාන එෆ් 16 ප‍්‍රහාරක යානා බලඇණිය සදහා තාක්ෂණික සහය ලබාදීමට ට‍්‍රම්ප් පරිපාලනය කැමැත්ත පළකර ඇති බවයි වා්රතා වන්නේ.
පකිස්ථානයට ඒ සදහා ඇමරිකා ඩොලර් මිලියන 125කට අධික උපාංග සහ අධීක්ෂණ පද්ධති සැපයිමට ඇමරිකානු පෙන්ටගනය අනුමැතිය ලබාදි ඇති බවත් විදෙස් වාර්තා සදහන් කළා.
The post පකිස්ථාන ප‍්‍රහාරක යානා බලඇණියට ඇමරිකාවේ සහය appeared first on ITN News.
Post a Comment