මත්තල ගුවන් තොටුපල ආසන්නයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලා තිබෙනවා. එහිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
ගංජා පැළ හත් දහස් තුන්සිය තිස් හයක් එහි තිබි සොයාගත් බවයි වලාන දූෂණ මර්දන ඒකකය සදහන් කළේ. සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
The post මත්තල ගුවන් තොටුල ආසන්නයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලයි appeared first on ITN News.
Post a Comment