පරිසර ආරක්ෂණයට අවශ්‍ය ව්‍යවසායකයන් බිහිකිරිමට එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා වැඩසටහනේ අවධානය යොමුව තිබෙනවා. ඒ හරිත ණය යෝජනා ක‍්‍රමය යටතේ.
කාණ්ඩ දෙකක් යටතේ මෙම ණය යෝජනා ක‍්‍රමය කි‍්‍රයාත්මක වන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. දිරාපත්වන අමුද්‍රව්‍ය යොදා ගනිමින් භාණ්ඩ නිෂ්පාදනය කරන්නන් සහ කාබනික පොහොර නිපදවන්නන් හදුනාගෙන තිබෙනවා.
ඔවුන් සදහා ඉතා අඩු පොලියකට රුපියල් මිලියනයක් දක්වා ණය ලබාදිමට සැලසුම් කර තිබෙනවා.
The post පරිසර ආරක්ෂණයට අවශ්‍ය ව්‍යවසායකයන් බිහිකිරිමට එන්ටර්ප‍්‍රයිස් ශි‍්‍ර ලංකා වැඩසටහනේ අවධානය appeared first on ITN News.
Post a Comment