අඩු පොලී අනුපාත යටතේ උතුරේ ජනතාවට සමූපාකාර බැංකු හරහා ණය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට රජය සැළසුම්කර තිබෙනවා.
ඊට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් සම්පාදනය කෙරෙමින් පවතින බවයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා පවසන්නේ.
The post අඩු පොලී අනුපාත යටතේ උතුරේ ජනතාවට සමූපාකාර බැංකු හරහා ණය appeared first on ITN News.
Post a Comment