බි‍්‍රතාන්‍යයෙන් රෝහල් අපද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට සම්බන්ධ සමාගමේ බලපත‍්‍ර අහෝසි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ප‍්‍රකාශ කළා.
ඒ පිළිබද දීර්ඝ විමර්ශනයක් ද සිදුකරන බවයි අප කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
අනාගත පරපුර වෙනුවෙන් පරිසරයත් රටත් ආරක්ෂා කිරීමේ වගකීම ඉටුකරන බව ද අජිත් මාන්නප්පෙරුම මහතා ප‍්‍රකාශ කළා.
The post අපද්‍රව්‍ය කන්ටේනර ගෙන ආ සමාගම් බලපත‍්‍ර අහෝසි කිරීමට පියවර appeared first on ITN News.
Post a Comment