නයිජිරියාවේ බෝනෝ ප‍්‍රදේශයේ අවමංගලෝත්සවයකට බොකොහරාම් ත‍්‍රස්තවාදීන් වෙඩි තබා තිබෙනවා. ඉන් 65 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අයුධ සන්නද්ධ ත‍්‍රස්ත කණ්ඩායම යතුරුපැදිවලින් සහ වෑන් රථයකින් පැමිණ ඇති බවයි නයිජිරියා ආරක්ෂක අංශ සඳහන් කළේ. මේ වනවිට නයිජීරියාවේ ප‍්‍රදේශ රැසක ඉස්ලාමීය කැරළිකරුවන්ගේ ප‍්‍රහාර වැඩි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
The post නයිජීරියාවේ අවමංගලෝත්සවයක වෙඩි තැබීමකින් 65 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment