Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලිබියා රෝහලකට එල්ල වූ ගුවන් ප‍්‍රහාරයකින් වෛද්‍යවරු පස් දෙනෙක් මිය යති  

Add comments

ලිබියාවේ ටි‍්‍රපෝලි අගනුවර පිහිටි රෝහලට ගුවන් ප‍්‍රහාරයක් එල්ල වුණා. ඉන් වෛද්‍යවරුන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා.

ලිබියා ජාතික හමුදාවට අණදෙන ජනරාල් කලීෆා අෆ්තාට අයත් යුධ ගුවන් යානයක් ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි ලිබියා සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලිබියා ජාතික හමුදාව මෙතෙක් ප‍්‍රකාශයක් නිකුත් කර නැහැ. 2011 වසරේ දී මුහම්මර් ගඩාෆිගේ පාලනය බිඳ වැටීමෙන් පසු ලිබියාව ගැටුම්කාරි තත්ත්වයක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post ලිබියා රෝහලකට එල්ල වූ ගුවන් ප‍්‍රහාරයකින් වෛද්‍යවරු පස් දෙනෙක් මිය යති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG