Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල් ලක්ෂ 82ක් වටිනා මැණික් ගල් සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට  

Add comments

රුපියල් ලක්ෂ 82 ක් වටිනා මැණික් ගල් සහ එක් ලක්ෂ තිස් දහසක් වටිනා චෙක්පතක් සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මොරටුව පිටකොටුව බස් රථයක ගමන් කළ පුද්ගලයෙකුගේ ගමන් මල්ලකින් මැණික් ගල් සහ චෙක්පත් සොරාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

පසුව සිදුකළ පරික්ෂණයේදී සැකකරු වැල්ලවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා. ඔහු පානදුර ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු අලුත්කඩේ අංක තුන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.

The post රුපියල් ලක්ෂ 82ක් වටිනා මැණික් ගල් සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG