කැබිනට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව ව්‍යවස්ථාවෙන්ම තීරණය කළයුතු බව රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රරත්න මහතා ප‍්‍රකාශ කළා.
ව්‍යවස්ථා සංශෝධනයේදී එය ඇතුලත් කළයුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේ. ජාතික සමගිය ගොඩනැගීමට විධායක ජනාධිපති ධුරයක අවශ්‍යතාවක් නොමැති බවත් එරාන් වික‍්‍රමරත්න මහතා සඳහන් කළා.
රටේම අභිවෘද්ධිය සඳහා පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බවයි එරාන් වික‍්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ.
The post කැබිනට් මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව ව්‍යවස්ථාවෙන්ම තීරණය කළයුතුයි appeared first on ITN News.
Post a Comment