Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් කිහිපයකට හෙට දිනයේදී තරමක තද වැසි  

Add comments

මධ්‍යම සහ සබරගමුව පළාත් වලට හෙට දිනයේදී තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

බස්නාහිර , සබරගමුව , වයඹ සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල හා මාතර දිස්ති‍්‍රක්කයන් වලටත් තැනින් තැන වැසි අපේක්ෂා කෙරෙනවා. බදුල්ල , අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ති‍්‍රක්කයන්හි ස්ථාන කිහිපයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනිමට පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.

The post පළාත් කිහිපයකට හෙට දිනයේදී තරමක තද වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG